27 C
Colombo
25/02/2025

2024 ආණ්ඩුවේ වියදම රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසක්

Share with your friends :

ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි.

ඊට පසු වැඩිම මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරෙන අතර එම මුදල කෝටි 41028කි.

විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකටවැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.

Share with your friends :