27 C
Colombo
21/02/2025

ජනපති ජගත් මහලේකම් හමු වෙයි

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටී.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූයේ එම සැසිවාරයෙන් අනතුරුවයි. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහඳ කතාබහක ද නිරත විය.

Share with your friends :