27 C
Colombo
28/11/2024

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන්

Share with your friends :

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 අතුරින් එම විශ්වාසභංගය සම්මත වෙන එකක් නැතැයි කී සේනාරත්න මහතා 225 ඉන්නේ රටේ ජනතාව ඉන්න තැන නොවන බව එයින්ම ඔප්පු වන බව සඳහන් කළේය.

රට වැටී ඇති තත්වය හමුවේ දේශපාලන ගෝරියකට යා යුතු නැතැයි ද අද පළාත් නවය පුරාම දරිද්‍රතාවය පැතිරී තිබෙන බවද කී ⁣රාජිත සේනාරත්න මහතා මේ වන විට ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ මිල සියයට 97 කින් වැඩිවී තිබෙන බවද ආණ්ඩුව හැමතිස්සේම සමාගම් දිහා බලන අතර ජනතාව දිහා බැලුවේ නැතැයි කීය.

Share with your friends :