පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැලේරියා ,බරවා සහ සරම්ප රෝග සමාජයෙන් පාලනය කොට තිබූ නමුත් නැවතත් ඒ රෝගීන් වාර්තා වන බව ද රාජිත සේනාරත්න මහතා කීය.
ආර්ථිකය හදන්න හරි කාලා කාලා බීලා ඉන්න හරි මිනිසුන් ජීවත් විය යුතු බවද සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ගේ ජීවිත බවද සේනාරත්න මහතා කීය.