ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව පර්යන්තයේ සැපයුම් අංශයේ ඉහල නිලධාරියකුගේ විශ්රාම යාමේ සාදය සඳහා මේ දිනවල එම සංස්ථාවේ සැපයුම්කරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් එකතුකරන බව එහි සේවකයෝ පවසති.
මෙම සාදය උණවටුන අරලිය රිසෝට් හෝටලයේදී ලබන සෙනසුරාදා පැවැත්වේ.
previous post
next post