27 C
Colombo
28/11/2024

භූමි කම්පාවකින් තුර්කිය – සිරියාව කැලැඹේ: මරණ 2000 පනී – දහස් ගණන් තුවාලයි

Share with your friends :

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් තුර්කිය හා සිරියාව කැලැඹිණි.

සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව හට ගත්තේය.

භූමි කම්පාවට පසු අතුරු කම්පන අවම වශයෙන් 40 ක් පමණ ඇති ව තිබේ.එක් පසු කම්පනයක ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ගත් බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.
දෙරටේම මරණ සංඛ්‍යාව දෙදහසකට අධික බව පැවසේ. තවත් දහස් ගණන් තුවාල ලබා තිබේ.

Share with your friends :