27 C
Colombo
26/02/2025

අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 800 ක්

Share with your friends :

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවද ඇමැතිවරයා කීය. මේ අතර රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වැනිදා විශ්‍රාම ලබාගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සදහා සුදුස්සන් පත්කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

Share with your friends :