පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහලම තනතුරක් සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් පුද්ගලයකු දේශපාලන හේතුමත පසුගිය රජය සමයේ බඳවා ගෙන ඇති බව වෙළද අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයාට එරෙහිව බරපතල විෂමාචාර චෝදනා රැසක් එල්ලවී ඇති අතර දුෂණ චෝදනා රැසක්ද ඒ අතර වෙයි .
එහෙත් මොහුට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට නොහැකිවී ඇත්තේ ඔහුගේ ප්‍රබල දේශපාලන සම්බන්ධතා නිසා බව පැවසේ. පාරිභෝගික අධිකාරියේ සේවකයන්හට තම තනතුරු රැකගැනීම සඳහා මොහුට මාස්පතා අල්ලස් පවා ලබාදීමට සිදුව තිබේ.
previous post
next post