27 C
Colombo
27/02/2025

රට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්

Share with your friends :

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එතෙර වෙසෙන මිලියන තුනක් පමණ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිපරිදි ජනාධිපති කාර්යාලය යටතේ මෙය පිහිටුවීමට නියමිතය.

Share with your friends :