27 C
Colombo
24/11/2024

කොටස් වෙලදපල ප‍්‍රධාන සමාගම් අටක ගණුදෙනු අත්හිටුවයි.. සොෆ්ට්ලොජික්, නවලෝක, ඔඩෙල් ඒ අතර

Share with your friends :

කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තු ගත සමාගම් අටක් සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ විසින් අනතුරු ඇගවීමක් සිදු කර ඇත.

එම සමාගම අටේ කොටස් ගනුදෙනු දෙසැම්බර් මස 8 වන දින සිට අත්හිටුවන බව දන්වා ඇත.

ඊට හේතු වී ඇත්තේ 2022 මාර්තු මස 31න් අවසන් වන මුල්‍ය වර්ෂයට අදාල වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීමයි.

Share with your friends :