27 C
Colombo
24/02/2025

ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ඉඟියක්

Share with your friends :

ලබන වසරේ ජූලි මාසය වනවිට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ලබන වසරේ ජූලි මාසය වන විට මෙම තේරීම් කාරක සභාව තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වෘත්තීයවේදීන් සමග අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති පැවති හමුවකදී ය

Share with your friends :