27 C
Colombo
28/02/2025

අරගලකරුවෝ 30 වෙනිදා නැවතත් කොළඹට ?

Share with your friends :

අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය. එදින කොළඹට පැමිණ උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත් තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

අරගලකරුවෝ රජයට විරෝධය පා මීට සති කිහිපයකට පෙරද කොළඹට පැමිණියහ. මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.

Share with your friends :