27 C
Colombo
25/02/2025

රටින් හාල් ගේන විදිය ඇමැති කියයි

Share with your friends :

සහල් මෙට්‍රික් ටොන්75,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් මාසිකවම ආනයනය කිරිමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආහාර හිඟය වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර ඉන්දියාවෙන් යූරියා ටොන් 65000 ක් ලබන 6 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Share with your friends :