දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළි දැක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි
ජාතික නිදහස් පෙරමුණ, ලංකාවේ පමණක් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, අන්තවාදී වාමාංශික පෙරමුණ, ඇතුළු හවුල් පක්ෂ නවයේ මූලිකත්වයෙන් මෙම සන්ධානය එළි දැක්වෙන අතර නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වන විට සකස් කර අවසන් බව විශේස ප්‍රකාශකයෙක් සඳහන් කළේය
එම නව සන්ධානය සඳහා නම් නම්ය කීපයක්ම යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම සඳහන් කළේය
සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති නමුත් නිලධාරි මණ්ඩලය පත් කිරීම සදහා සඳහා අවශ්‍ය කටයුතු සූදානම් සුදානම් කර ඇතැයි ඔහු කීවේය