මහ බැංකුව විසින් අද(23) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 356.67ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 367.39 ක් ලෙස සටහන් විය.
පසුගිය සතියට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ යාමක් දක්නට ලැබුණි.
ප්‍රධාන වාණිජ සහ රජයේ බැංකු කිහිපයක අද(23) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 367-370 අතර විය.