27 C
Colombo
28/11/2024

‘‘මගේ ගෝලයන් ගැන මට දුකයි‘‘

Share with your friends :

තමා විසින් පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමදැයි කියා දන්නේ නැතැයි ද ඒ ගැන තමාට දැඩි කනගාටුවක් ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

“බලයට එනකොටත් දිව්වා.විපක්ෂයට එනකොටත් දුවනවා .ඉතින් මෙහෙම රටක් පාලනය කරන්නේ කොහොමදැයි”රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

Share with your friends :