රට තුළ වර්තමානයේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර විශ්ව විද්‍යාල විවෘත කරනවාද වසා තබනවා යන තීරණය ගැනීමේ අයිතිය සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටින බවත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල විවෘතව තැබීම අභියෝගයක් බවට පත්ව ඇති බවත්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උසස් නිලධාරියකු නිළධාරියෙකු සඳහන් කළේය.