රටපුරා සියළු පාසල් භූමි විශ්ව විද්‍යාල භූමි සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන ආයතන පරිශ්‍රවල ඉඩකඩ ප්රයේජනයට ගනිමින් සිසුන්ගේ සහ කෘෂි උපදේශකවරුන්ගේ එකඟතාවයෙන් මෙම වගා සංග්‍රාමය ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
රටේ පවත්නා ආහාර අර්බුදයට කඩිනම් විසඳමක් ලෙස මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.