27 C
Colombo
10/02/2025

විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට ගැනීම නවත්වයි

Share with your friends :

රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය.

මුදල් කළමනාකරණය කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත .

Share with your friends :