පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව එමගින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ප්‍රධාන කරුණු 04ක් යටතේ කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට උපදෙස් දී තිබේ.