27 C
Colombo
08/02/2025

බස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Share with your friends :

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

අදාළ පාර්ශ්වයන් රජයට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබිණ.

Share with your friends :