27 C
Colombo
07/02/2025

කිමාලි ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

Share with your friends :

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඇය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (24) පෙරවරුවේ භාරදී තිබේ. පසුගිය කාලය පුරා ඇගේ කටයුතු සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල විය.

Share with your friends :