27 C
Colombo
07/02/2025

ඇමති බන්දුල වැඩ පෙන්වයි – බස්ගාස්තු නහුතෙට නගී – ජනතාව අනාථයි

Share with your friends :

අවම බස් ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 ක දක්වා ඉහළ දැමූ බවත් ඉහළ දැමූ බස් ගාස්තුව අද (24) සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි.
මෙවර බස් ගාස්තුව වැඩිවීම ඉතාම අසාධාරණ ලෙස සිදු කර ඇති අතර එහිදී බස් රථයක ගමන් කරන මගීන් ප්‍රමාණය හා ඉන්ධන ලීටරයකින් බස් රථයක් ගමන් කරන දුර පිළිබඳව කිසිදු සාධාරණ සොයා බැලීමක් සිදු කර නොමැත.
මෙවන් අසාධාරණ ගාස්තු වැඩිකිරීම නිසා ජනතාව බස් රථ වල ගමන් යාමෙන් වැළකෙනු ඇත.එසේම වැඩිපුර තමන්ගේ පුද්ගලික වාහන භාවිතයට ජනතාව පෙළෙඹෙනු ඇත.

Share with your friends :