27 C
Colombo
27/11/2024

සිසුසැරිය’ උපරිම ධාරිතාවයෙන් ධාවනයට උපදෙස්

Share with your friends :

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලුම ‘සිසුසැරිය’ බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් දුන් බව ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

සිසුසැරිය’ බස් රථ උපරිම ධාරිතාව අධීක්‍ෂණය කිරීම සඳහා පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත වැඩිදුර උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

Share with your friends :