නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.
ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.
නිමල් සිරිපාලද සිල්වා – වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
විජේදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
වෙද්‍ය රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනුෂ නානයක්කාර – කම්කරු හා විදේශරැකියා අමාත්‍ය
නලින් ප්‍රනාන්දු – වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය
ටිරාන් අලස්- මහජන ආරක්ෂක අමාත්‍ය