27 C
Colombo
26/11/2024

විපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් රනිල්ගෙන් මුදල් ඇමතිකම ඉල්ලලා

Share with your friends :

ආණ්ඩුවට එක්වීමට නම් තමන්හට මුදල් ඇමති ධුරය ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මුදල් ඇමති ධුරය තමන් යටතේම තබාගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Share with your friends :