නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පින්ලන්තය තීරණය කර තිබේ.
රුසියාව සමග සැතපුම් 810 ක දේශ සීමාවක් ඇති පින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩි විරෝධය පළකර ඇති අතර එය පින්ලන්තය සිදුකල බලවත් වරදක් බව පවසමින් රුසියානු ජනාධිපති පුටින් අනතුරු හඟවා තිබේ.
මේ අතර ස්වීඩනයද නේටෝ සාමාජිකත්වය ලබාගැනීමට නිමිතය. මේ රටවල් නේටෝ සාමජිකත්වය ලබා ගැනීමට තීරණය කලේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුවය.
previous post
next post