පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායම විසින් අග්රාමාත්ය ධුරය සඳහන් නම් තුනක් යෝජනා කර තිබේ.
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට ඒ බව ලිඛිතව දන්වා යැවුවේ යයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
නිමල් සිරිපාලද සිල්වා, විජේදාස රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම එසේ යෝජනා වී ඇති නම්ය.