කොළඹ නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා අද පැවති ගැටුම්කාරී තත්වය මැත විරෝධතාකරුවන් විසින් යට ඇදුම දක්වා රෙදි ගලවා තිබේ.
යට ඇදුමින් මහමග ඇදවැටී ඔක්සිජන් ලබා දෙන්නැයි ඉල්ලා සිටී.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ තබා ගැනීම වෙනුවෙන් සටන් මෙහෙයවූ නායකයෙක් ලෙස ඔහු කටයුතු කළේය.