පොලොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම මරණය සිදුව ඇත්තේ නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත්රීවරයා මැදිවීමත් සමග ඇතිවූ ගැටුමකි.
එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.