27 C
Colombo
27/11/2024

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය මැති සබේට ගේන්න කැබිනට් අනුමැතිය

Share with your friends :

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 20 වැනි සංශෝධනය ඉවත්කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට අද රාත්‍රීයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා වන යෝජනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

Share with your friends :