27 C
Colombo
29/11/2024

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

Share with your friends :

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

නිසන් මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

මේ අනුව අද (20) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

Share with your friends :