27 C
Colombo
27/11/2024

‘හදිසි නීතිය පැනවීම ගැන එකඟ වෙන්නේ නැහැ‘

Share with your friends :

හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හදිසි නීතිය පැනවීමෙන් රටේ ජනතාව තව තවත් පීඩනයට පත්වන අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයට යොමු යොමු වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

Share with your friends :