’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්වරුන් ඇතුළු එජාප නායකයන් කොළඹ හයිඩ් පිටියට පැමිණීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නායකයෝ මෙන්ම ජනතාව මහ පොළොව මත වාඩි වී සත්‍යග්‍රහය කළහ.
සියලු දෙනාම සම භූමියක හිඳින රටක් බිහිකිරීම සංකේතවත් කරමින් නායකයන් මෙන්ම ජනතාව සම බිමෙහි සිට සත්‍යග්‍රහය කරන බව එහිදී නිවෙිදනය කෙරිණි.