27 C
Colombo
27/11/2024

ජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසර

Share with your friends :

ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් අවප්‍රමාණය වීම නිසා ජාත්‍යන්තර දුරකථන ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය බවට දුරකථන සමාගම්වලින් ලැබුණු ඉල්ලීම අනුව අදාල අනුමැතිය ලබාදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Share with your friends :