ලංකාව තෙල් මිල ඉහල දමද්දී ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහලට 16/03/202216/03/2022 Share with your friends : ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 ක් දක්වා පහළ ගොස් ඇත. පසුගිය දිනවල බොරතෙල් බැරලයක මිල ඩොලර් 139 දක්වා ඉහල ගොස් තිබිණි. රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය තත්වය බොරතෙල් මිල අසාමාන්‍ය මිල ඉහළ යෑමට හේතු විය. Share with your friends :