මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු දෙදින සංචාරයක් සඳහා ඉන්දියා බලා අද පිටත්ව ගියහ.
එම දෙදෙනා ඉන්දීය රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා වට ගණනාවකට සහභාගිවීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.