27 C
Colombo
28/11/2024

විදේශකයන්ට අලුත් මාර්ගෝපදේශ

Share with your friends :

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බවට සඳහන් අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබන මාර්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Share with your friends :