27 C
Colombo
02/03/2025

ඉන්ධන මිල වැඩි කරන්න අවසර නෑ

Share with your friends :

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඉන්ධන වැඩි විය යුතු මිල මිල ගණන් සහිතව රජයට යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්ධන මිල වැඩි කිරීමට රජය එකඟ වුවහොත් සංස්ථාව ලබන පාඩුව අවම කර ගත හැකි බවත් සභාතිවරයා වැඩිදුරටත් කීය.

Share with your friends :