27 C
Colombo
09/03/2025

එළියට යා නොහැකි අයට නිවසටම ගොස් එන්නත්

Share with your friends :

නිවෙස්වලින් පිටතට යා නොහැකි තත්ත්වයේ සිටින පුද්ගලයන්ට නිවෙස් වලට ගොස් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹනු ලැබ ඇත.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර සේවකයන් 600 ට වැඩියෙන් සිටින ආයතන වලට ගොස් බූස්ටර් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් ද පසුගියදා ආරම්භ කරනු ලැබීය.

Share with your friends :