27 C
Colombo
06/03/2025

කාදිනල්තුමන් සී.සී.ඩි යට යයි

Share with your friends :

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත් බෝම්බයත් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ සිටින එම දේවස්ථානයේ සන්ක්‍රිස්ටියන් මුනීන්ද්‍රන් නැමැති අයගේ සුවදුක් බැලීම සදහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුමෝ අද (4) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ සිටියහ.

කාදිනල් හිමියන් ඇතුලු කණ්ඩායමක් අද පෙරවරු 9.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මුනින්ද්‍රන්ගේ සුවදුක් බැලා ඔහුට පිටව ගොස් ඇත.

Share with your friends :