27 C
Colombo
27/11/2024

උද්ධමනය තවත් ඉහළට

Share with your friends :

ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2 ක් බවත් දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 12.1 ක් ලෙස පැවැති අතර ඒ අනුව එහි ඉහළ යෑම සියයට 2.1 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ආහාර සහ ආහාර නොවන භාණ්ඩ කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

Share with your friends :