27 C
Colombo
20/01/2025

බ්‍රහස්පති ග්‍රහයාට වඩා තුන් ගුණයක් විශාල නව ග්‍රහ ලෝකයක්

Share with your friends :

සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති ග්‍රහයාට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන ඇත.

අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් ආලෝක වර්ෂ 379 දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට බෙහෙවින් සමාන අතර අපගේ සුර්යයාට සමාන තාරකාවක් වටා භ්‍රමනය වේ .

මේ ග්‍රහලෝකය ටී.ඕ.අයි-180 බී ලෙස නාසා ආයතනය හදුන්වනු ලැබේ. මෙම ග්‍රහලෝකයට තමන්ගේ හිරු වටා එක් වතාවක් භ්‍රමනය වීමට දින 261 ක් ගත වේ . මෙම ග්‍රහලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 76 ක් බවට හඳුනාගෙන ඇත.

Share with your friends :