ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා නිතරගයෙන් තේරී පත්වූහ.
2022 / 2023 වර්ෂය සඳහා ශ්රී ලංකා නීතිඥ නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවත වරක් නිතරඟයෙන් පත්වූ අතර ලේකම්වරයා වශයෙන් ඉසුරු බාලපටබැඳි මහතාද නිතරඟයෙන් පත්විය.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රජිව් අමරසූරිය මහතා ගේ දුර කාලය අවසන් වීමෙන් අනතුරුව එහි ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා පමණක් ඉල්ලුම් කිරීමේ හේතුවෙන් ශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරයට ඔහු නිතර ගෙන් පත්විය