27 C
Colombo
25/11/2024

ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන ගැසට්ටුව එළියට

Share with your friends :

ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ගුරුවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

මෙයට අමතරව සියලුම රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමටද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

Share with your friends :