බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙනඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඩ්‍රෝන කැමරා තාක්ෂණයේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව බවත් ආරක්ෂාවටඅමතරව පරිපාලන කටයුතු සදහා තාක්ෂණික සහය ලබා ගැනීම සදහාත් යොද ගන්නා බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපනකොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මේ සදහා විශේෂයෙන් පුහුණුකළ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක්යොදවා ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.