27 C
Colombo
22/10/2024

සජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්

Share with your friends :

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කිරීමට (06) පියවර ගනු ලැබීය.

මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුව නමින් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්්‍යාලයේදි මෙම විකල්ප පාර්ලිමේන්තුව රැස්විය.

පාර්ලිමේන්තුවේදී කතා කරන වැය ශීර්ෂයන්ට අදාල කතා මෙහිදී මන්ත්‍රීවරුන් විසින් පවත්වනු ලැබිය.

මෙහි මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන කතා සියල්ලම සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබේ.

Share with your friends :