27 C
Colombo
21/10/2024

ඉන්දියාවෙන් කෝටි 38,000 ක ණයක්

Share with your friends :

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900 ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

එහිදී ණයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් ද ඉන්දියාවෙන් ලබාදීමට එකඟ වී ඇති බව කී මන්ත්‍රීවරයා රටේ ජනතාව කිසිදු විටක බඩගින්නේ නොතබන්නේ යැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළ බව ද සඳහන් කළේය.

Share with your friends :