27 C
Colombo
20/10/2024

ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී

Share with your friends :

මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි.

ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බවත් තහවුරු කරයි.

Share with your friends :