27 C
Colombo
23/10/2024

පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළට-පාන්පිටි කිලෝව 135 ට නගී

Share with your friends :

තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ දමා ඇති බවත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ අනෙක් පාන්පිටි නිෂ්පාදන සමාගම වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ද පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ දමා තිබේ.

මෙම ඉහළ දැමීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 20 කට අධික මුදලකින් ඉහළ දමා තිබේ.

Share with your friends :